වෑර්ලෑස් එකේ ගිය මා කැමති ගී
ඇල්බේනියානු සහොදරියන්ගේ නශීඩ් ආර, ශානියා ට්වේන්ට රොබට් මන්ච්ගේ "Love you forever" පොත කියැවීම නිසා වෙච්චිදේ මොහොමඩ් රාෆිගේ ප්‍රේම පත්‍රයට ගාමිණි ෆොන්සේකාගේ ලව් එකේ අදාලත්වය, A.R.රහුමාන්, අලෝකො උදපාදියේ පිච් එක සමග කාලෝ ෆොන්සේකාගේ සිත සියුමැලි වුනු අවස්තාවක් ගැන අස්මීර්ගේ "දෙඩවීම" අහන්න, "සහෘද ගී දහය" 13වැනි බදාදා (2017) බදාදා ප.ව 4 සිට 6 දක්වා CityFM 89.6, 89.8MHz (නැවත විකාශනය 17 ඉරිදා පස්වරු 2-4)
If you care to listen me babbling about Art & Culture from Nasheed genres of Albanian sisters, Mohamed Rafi's love letter to Gamini Fonseka, A.R. Rahuman at the beach, Shania Twain reading Robert Munsch, Prof. Carlo Fonseka's soft side to Nanda Malini and high pitch singing for Aloko Udapadi, tune in to City FM 89.6MHz or 89.8MHz on Wednesday 4pm. (Aired on December 13th, 2017, repeated 17th 2-4pm)
විශේෂ ස්තුතිය: නිලූක ඉරොශන් සහ (ආචාර්ය) නදීශා චන්ද්‍රසේනට
1. Assalamu Alayka Ya Rasoolallah (Peace Be Upon You)
This Version Is By Albanian Sisters (in Albanian And English language)
2 Shania Twain - Forever And For Always (English)
3 Ye Mera Prem Patra
Film: Sangam (Hindy) - 1964Singer: Mohamed Rafi
Lyrics: Hasrat Jaipuri
Music: Shankar Jaikishan
අමතන්නේ කෙසේ දැයි සිතමි. දයාවන්තිය, රුචිරානනිය, ප්‍රියාවිය සුදුසුදැයි කල්පනා කරමි
මාගෙ පෙම් හසුන කියවා අමනාප නොවන්න
ඔබ මාගේ ජීවිතයයි, ඔබ මාගේ ළැදියාවයි
කලෙක මා ඔබ චන්ද්‍රයාට සම කලෙමි, එහෙත් චන්ද්‍රයාද කැළැලැත්තෙකි
දිනෙක මා ඔබ සූර්යයාට සම කලෙමි, එහෙත් සූර්යයාද ගින්නෙන් දැවෙයි
ඔබට පවසමි මා ඔබට ආදරෙයි කියා සදාකල්
ඔබ ගංගා නදියයි, ඔබ යමුනා නදියයි
මාගේ හදවතට ආසන්න ඔබ, මගේමැයි මා සිතමි
මා මියගිය දවසක මාගේ ආත්මය නදී තෙරේ පාවී යනු ඇත
4 Nenjukkule (A.R. Rahman – Tamil movie: Kadal)
5 වන්නි වන පෙතේ - සුනිල් එදිරිසිංහ
6 සුදෝ මං ආදරෙයි - විශාරද සුජාතා අත්තනායක
7 මේ නිහඬ බව බිදින්න. - ක්‍රිශාන්ත එරන්දක
8 රත්තරන් දුවේ - විශාරද නන්දා මාලිනි
9 නුහුරු නුපුරුදු - සිසිර සහ ඉන්ද්‍රානි සේනාරත්න
10 එඩි බින්දා මන බන්දා – විශාරද සමන්ත පෙරෙරා, (ආලොකො උදපාදි)
Pod Cast link:
වෙනත් කැමති ගී
Song: Yeh kahan aa gaye hum
Film: Silsila (Hindy) - 1981
Singer: Latha Mangeshkar with Amitab Bachchan
යේ කහාන් ආ ගයේ හම් (අප පැමිණියේ කොතැනටද)
මාගේ තනිකම සමග මුමුනමි මා, නිතර ඔබ ගැන සිතමින්
ඔබ මා සමග සිටියානම් ඒ කොතරම් සොඳුරු දැයි සිතමින්
ඔබ මා සමග මුමුනා, සිනාසී මා පුදුම කරමින්
මාගේ තනිකම සමග මුමුනමි මා, නිතර ඔබ ගැන සිතමින්
අප පැමිණියේ කොතැනටද, කාලයක් මුළුල්ලේ ඇවිදිමින්
ඔබගේ ස්පර්ශයෙන් මගේ ආත්මය මෙලෙක්විය
ඔබමයි ශරීරය මා එහි සෙවනැල්ලයි
ශරීරය නැති තැන මා කෙසේ පවතීද
මාගේ සොඳුරිය, ඔබ සිටින්නේ කොතැනද මාද එතැන සිටිමි
අසරණකම පැතිරි ඇත තැන තැන
රාත්‍රියත් තනිකමත් සෑම තැන
කියන්නට රැසක් ඇතත්, කා හට මා ඒ පවසන්නද
අප අතර ඇති බැම්ම බිම දැමිය යුතුය, ලෝක සම්මතය කඩා දැමිය යුතුය
සිතින් අප දුක් විදින්නේ කිම, පැවසීමට කාලයයි මේ අප ආදරෙන් බැදුනු බව
ඔබ මා සමග සිටියානම් ඒ කොතරම් සොඳුරු දැයි සිතමින්
ඔබ මා සමග මුමුනා, සිනාසී මා පුදුම කරමින්
මාගේ තනිකම සමග මුමුනමි මා, නිතර ඔබ ගැන සිතමින්
අප පැමිණියේ කොතැනටද, කාලයක් මුළුල්ලේ ඇවිදිමින්
ඔබගේ ස්පර්ශයෙන් මගේ ආත්මය මෙලෙක්විය
ඔබමයි ශරීරය මා එහි සෙවනැල්ලයි
ශරීරය නැති තැන මා කෙසේ පවතීද
මාගේ සොඳුරිය, ඔබ සිටින්නේ කොතැනද මාද එතැන සිටිමි
අසරණකම පැතිරි ඇත තැන තැන
රාත්‍රියත් තනිකමත් සෑම තැන
කියන්නට රැසක් ඇතත්, කා හට මා ඒ පවසන්නද
අප අතර ඇති බැම්ම බිම දැමිය යුතුය, ලෝක සම්මතය කඩා දැමිය යුතුය
සිතින් අප දුක් විදින්නේ කිම, පැවසීමට කාලයයි මේ අප ආදරෙන් බැදුනු බව



Leave a Comment